ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ යාපනය සංචාරය ගැන පළවන අසත්‍ය පුවක් සම්බන්ධනේ ආරක්ෂක අමාත්‍යාංශය අද (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය ...
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අද (2) ප.ව. 8ට පමණ සිදු වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. 6 දෙනෙකුගෙන් යුත් ...
The College of Community Physicians of Sri Lanka has raised concerns over a rise in HIV and other sexually transmitted ...
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (2) රාත්‍රියේදී හැකිවිය ...
Three persons are reported dead following a clash between two rival groups of illicit liquor distillers at Mamadala in Ambalantota ...
සුළං විදුලි උත්පාදන කුලුනක තට්ටක් කඩාවැටීමෙන් කන්දකුලිය කුරිඤංපිටිය ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබේ. අද දෙරණ වාර්තාකරු ...
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රිය ...
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජපානයේ ටෝකියෝ ...
Sri Lanka is planning to establish five elephant corridors in its north central province to reduce human-elephant conflicts, according to media reports on Sunday ...
අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) 101ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව කන්තලේ ප්‍රදේශයේ ඊයේ (01) සිදුකළ විශේෂ සෝදිසි ...
The Ministry of Public Administration, Provincial Councils, and Local Government has issued Circular 01/2025, amending certain provisions related to the 77th Independence Day celebrations ...
මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ ...