දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ක්‍රිකට් චර්යාධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙකුට  ICCය විසින් දඬුවම් පමුණුවා ඇත ...
රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිගිරියට පැමිණි තායිලන්ත කාන්තාවක් විසින් අද (13) දහවල් ...
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන ඇත. එකම අංකයෙන් යුත් ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකාවට පැමිණ තිබේ. ඒ" දෙදින නිල සංචාරයක් සඳහාය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිය සංචාරය ...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ. කෙසේ ...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබ ...
වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති ...
මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගනු ඇත. එසේ වුවහොත් මැතිවරණය ...
තමන් සේවය කරන පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන එහි සිටි නිලධාරියාට තර්ජනය කළ තලංගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත ආධුනික ...
එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය. එහිදී අසලංක හයේ පහර 03ක් සහ හතරේ ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි ...